January 29, 2026
NewsPolitical

ඉතිරි සිලින්ඩර අසුනට මාරක යුද්දයක්..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් හිමිව ඇති අනෙක් මන්ත‍්‍රී ධුරය සදහාද උග‍්‍ර තරගාරීත්වයක් ඇතිව තිබේ.

ඒ එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක නම් කිරීමෙන් පසුවයි.

මහමැතිවරණයට තරග කළ මෙන්ම ලැයිස්තුවෙන් නම් කල කිහිප දෙනෙකුගේ නම් අනෙක් මන්ත‍්‍රී ධුරයට යෝජනා වී ඇත.

දිනේෂ් ගුණවර්ධන, ෆයිසර් මුස්තාෆා, කංචන විජේසේකර, සාගල රත්නායක යන නම් එසේ යෝජනා වී ඇත.

Related posts

පොලිසියෙන් නිවේදනයක්: හානි වූ විදුලි සංදේශ රැහැන් කැපීමෙන් වළකින්න!

Maimoonar

බිහිසුණු තත්ත්වයක්! මහා පරිමාණ නාය යාම්වල මෙහෙයුම් නවතී: පස් යට තවත් විශාල සිරුරු සංඛ්‍යාවක්?

Maimoonar

මහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබයි

Maimoonar

1 comment

Comments are closed.