Local NewsNews

වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි.

ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු කරන ලද අදහස් දැකීවීමක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ එල්ලවන චෝදනා මතයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් දක්වා ඇති අතර මීට පෙරද අවස්ථා ගණනාවකදීම ආකාරයෙන්ම අදහස් දැක්වීම් ඔහු විසින් සිදු කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ආසන්නයේදී එවන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලඥයන් ඔහුට රළු ලෙස දේශපාලන වේදිකාවේ ප්‍රකාරයන් එල්ල කරමින් සිටී.

මෙම හේතුන් මත මෙම ඉහළ නිලධාරියා සිත් තැවුලකට පත්ව සිටින බවත් ධුරයේ තව දුරටත් සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටී.

Related posts

ලංකාව බෞද්ධ රටක්..අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..-දුමින්ද දිසානායක කෙලින්ම කියයි

Maimoonar

තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…

Maimoonar

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

Maimoonar