NewsPolitical

අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුර

අවශ්‍ය තැන්වල මත්පැන් අලවිසෙල්, හෝටල්, ඉන්ධන පිරුවුම්හල් ඉදිකිරීම සඳහා ජාතික ජන බලවේග රජයක් යටතේ උදව් කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ සඳහා ජාතික ජන බලවේගය ආණ්ඩුවක් උදව් කරන බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය රාජ්‍ය බලය ඉල්ලන්නේ හුදු ආණ්ඩු මාරුවකට නොව රට හදන්න බවද හෙතෙම පැවසීය.

ජාතික ජන බලවේගය විසින් ගල්කිස්සේදී පවත්වන ලද ජන රැලියකදී ඔහු මේ  අදහස් පල කරන ලදී.

Related posts

මවක් වෙන්න කලිනුත් මම දෙවතාවක් හිතුවා ආශාවරී ලෙස ඔබට සමීපවූ ඕෂදී හිමාශා චාවින්දි

Maimoonar

අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..

Maimoonar

අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…

Maimoonar