NewsPolitical

අනුර V8 එකක යන්නේ ආරක්‍ෂාව ගැන හිතලයි..- හරිනි

ජාතික ජන බලවේගටේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා මහතා ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය අදහස් පළ කරයි.

මාධ්‍යවේදීන් ඒ පිළිබඳව කළ විමසීමකදී ඇය කියා සිටියේ අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව ගැන සලකා බලා ඇතැම් තීරණ කිහිපයක් ගැනීමට පක්ෂයට සිදුව සිදුව ඇති බවයි.

මෙරට මීලඟ ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම තම පක්ෂයට වැදගත් බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මහජන මුදල් අවදා අවභාවිතා නොකරන බවත් ඒ සඳහා යන වියදම පක්ෂය විසින් දරන බවත් ඇය තවදුරටත් පැවසුවාය.

Related posts

අනුර දිසානායක පුංචි අම්මාගේ පෙට්ටගමේ තිබුනු ඩොලර් මැතිවරණට ලැබුණා කියා පිලිගත්තා..

Maimoonar

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

Maimoonar

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

Maimoonar