27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

බැඳුම්කර වංචා චෝදනාවට අදාළ සියලු දෙනාට මහාධිකරණය, අභියාචනාධිකරණ හමුවේ නඩු පැවරීමෙන් පසු නිදොස් කොට නිදහස් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහාධිකරණය විසින්ම නිදොස් කොට නිදහස් කර ඇත්නම් එවන් වංචාවක් සිදුවී නැති බවද හෙතෙම කියා සිටියි.

බැඳුම්කර ගනුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නැති බවද හෙතෙම සඳහන් කළේ කොළඹ පැවති හමුවක් අමතමිනි.

Related posts

ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…

Maimoonar

ප‍්‍රතිචාර දරුණුයි.. ජනාධිපතිගේ ෆේස්බුක් ගිණුමේ Comment අක‍්‍රිය කරයි..

Maimoonar

පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…

Maimoonar