January 8, 2026
Local NewsNews

ක්‍ෂෙණුකා, ජයශංකර් හමුවී විරෝධය දක්වයි..

නීති විරෝධී ආකාරයෙන් මෙරට උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දිය ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියකු මරණයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය කණසල්ලට පත්ව සිටින බව ඉන්දියාවට දැනුම් දී තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍ෂෙනුකා සෙනවිරත්න මහත්මිය මගින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශන්කර් මහතාට මේ බව දැනුම් දී ඇත්තේ එස සිද්ධිය සිදුවූ දිනයේදීම නව දිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මුණගැසීය.

එමෙන්ම කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රාජතාන්ති‍්‍රක නිලධාරෙකු ගෙන්වා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නාවික හමුදා නිලධාරියාගේ මරණය පිළිබඳව මෙරට රජයේ මතයද දැනුම් දී ඇත.

Related posts

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Maimoonar

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Maimoonar

කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…

Maimoonar