Local NewsNews

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

දෙමව්පියන් ද එක්කර ගනිමින් අද (01) දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පාසල් වේලාවෙන් අනතුරුව එලෙස විරෝධතාවයේ නිරත වන බව පැවසීය.

Related posts

චීනයේ ඉහලම ධනවතුන් පිරිසක් ලංකාවට… ආයෝජනයට තැන් සොයයි…

Maimoonar

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

Maimoonar

බෙලිගල්ලේ පාසල් බස් අනතුරකින් සිසුන් 16කට තුවාල

Maimoonar