Business Business News News

රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..

2024 වසරේ අපේ‍්‍රල් මාසය අවසන් වන විට මෙරටට ලැබුන විදේශ පේ‍්‍රෂණ ප්‍රමාණය වැඩි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ විදේශ සේවයේ යෙදෙන්නන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.4ක මුදලක් එම කාලයේදී ලැබී ඇති බවය.

ඉකුත් වසරේ එම කාලය තුළ මෙරටට ලැබී තිබුණේ ඩොලර් බිලියන හතරයි දශම පහකි.

එය අනුව මෙම වසරේ මුල් මාස හතරේදි විදේශ ප්‍රේශන ලැබීම බිපියනයකින් පමණ ඉහල ගොස් ඇත.

Related posts

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Shiran Viraj

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Shiran Viraj

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Shiran Viraj