January 29, 2026
Local NewsNews

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

ලෝකයේ මුල් පෙලේ ධනපතියෙක් වන ඇමෙරිකානු ජාතික ඊලොන් මස්ක් ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයතු සඳහන් කළේය.

මේ වසර අවසානයේදී ඔහු මෙරටට පැමිණෙනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී කළ ආරාධනයක් අනුවයි.

මෙරට ආරම්භ කිරීමට නියමිත Starlink ව්‍යාපෘතියේ කටයුතු ඔහු විසින් නිල වශයෙන් ආරම්භ කරනු ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

Maimoonar

රජයෙන් නිවේදනයක්..

Maimoonar

ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…

Maimoonar