Local NewsNews

මහ වැසි ලගම එයි..

ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි තත්ත්වයක් ඇති වනු ඇතැයිද ඔවුන් නිවේදනය කරයි.

රට පුරා තවදුරටත් වැසි තත්වයක් බලාපොරොත්තු වන බවද බවත් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඊට හේතුව බවත් දෙපාර්තමේන්තුව තව දුරටත් කියා සිටි.

Related posts

අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…

Maimoonar

සිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපති

Maimoonar

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Maimoonar