Local NewsNews

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

පොලිස් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල පොලිසියේ සිට අනුරාධපුර පොලිස් ගරාජය දක්වා ගමන් ගත් පොලිසි යතුරු පැදියකටයි.

ගස ඇද වැටීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනාද එම ස්ථානයේ ඇද වැටීමත් සමග ප්‍රදේශවාසීන් ඔවුන් රෝහල් වෙත යොමු කර ඇත.

Related posts

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

Maimoonar

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

Maimoonar

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

Maimoonar

1 comment

Comments are closed.