BusinessBusiness NewsNews

සහල් මිල වේගයෙන් පහතට…

සහල් මිළ සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇතිබව දකුණු පළාතේ සහල් තොග වෙළදුන් පවසයි.

ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 20 ආසන්න මුදලකින් අඩුවී ඇතිබව තොග වෙළදුන් පවසයි.

රතු සහල් කිලෝග්‍රෑම් 01 සිල්ලර මිල මේවන විට රුපියල් 150 ත් 160 අතර මිලක පවතියි.

පවතින තත්වය මත අනෙකුත් සහල් මිල ද ඉදිරියේදි අඩුවනු ඇතිබව වෙළදුන් පවසයි.

Related posts

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

Maimoonar

නෙස්ලේ ළදරු කිරිපිටි නිෂ්පාදන පෙළක් වෙළඳපොළෙන් ඉවත් කරගනී

Maimoonar

ඔ්මානයේ සිට ආ දියණිය තොණ්ඩමන්ට අවසන් ගෞරව දක්වන්නේ නිරෝධායන නීති කඩමින්ද…?

Maimoonar