January 29, 2026
NewsPolitical

පාර්ලිමේන්තු එන්නේ නැතැයි කෙහෙලිය දැනුම් දෙයි..

තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ යයි රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා ඇත.

තම පුද්ගලික ලේකම්වරයා හරහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබේ.

අසනීප තත්වයේ පසුවීම මත පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවත් ලිපියේ දැක්වෙයි.

Related posts

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

Maimoonar

වසර 38කට පසු ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම පාසල් රග්බි ශූරයන් බවට

Maimoonar

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Maimoonar