NewsPolitical

කතානායකට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ සහාය…

කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔවුන් ඒ පිලිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

මෙම විශ්වාස භංග යෝජනාව එළඹෙන පස්වෙනිදා පාර්ලිමේන්තුවට භාරදෙන බවද ඔහු සඳහන් කළේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කරගැනීමට කතානායකවරයා කටයුතු කළ බව කියමින් මෙම විශ්වංසභංගය ඉදිරිපත් කරයි.

Related posts

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Maimoonar

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Maimoonar

ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..

Maimoonar

134 comments

Comments are closed.