January 29, 2026
Local NewsNews

කිරි පිටි මිල ඉහලට..

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ මැද සිට එය ක්‍රියාත්මක වන බවයි.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම මෙයට හේතුව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

Maimoonar

අගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී…

Maimoonar

හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයි

Maimoonar