Local NewsNews

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

තරුණ තරුණියන් බොහෝ දෙනෙකු තම ශරීර වර්ණය සුදු පැහැයට හරවා ගැනීම සඳහා අත්හදා බලන ඇතැම් මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මිනිස් සිරුරට දැඩිව අහිතකර බව සිදු කර ඇති පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙම ක්‍රීම් වර්ග භාවිතය හේතුවෙන් ශරීරයේ රසායනික ක්‍රියාවලිය විකෘති වන බවත් ඇතැම් අවස්ථා වලදී පිළිකා වැනි රෝගී තත්වයන් මෙන්ම විවිධ චර්ම අසාධන සහ ලප කැළැල් ඇති විය හැකි බවත් මේ සම්න්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයට දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිමල් පුණ්‍යසිරි මහතා හෙළිකර තිබේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අදාළ ආලේපන වර්ග වල නම් රැසක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත.

Related posts

රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩන

Maimoonar

ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

Maimoonar

මහ බැංකුව බැංකු අනුපාතිකය අඩු කරයි

Maimoonar

2 comments

Comments are closed.