BusinessBusiness NewsNews

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 20 වන දින එහි විධායක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සියලු ද්විපාර්ශික නය හිමියන්ගේ මූල්‍ය සහතික ලැබී ඇති නිසා මෙම තීරණයට එළඹි බවයි.

Related posts

ආණ්ඩුව සීෂේල්ස් කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වලා සගවාගෙන බෙහෙත් කරනවා..

Maimoonar

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…

Maimoonar

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

Maimoonar