NewsPolitical

සල්ලි අච්චු ගසා හෝ මැතිවරණය තියන්න වෙනවා

මුදල් අච්චු ගසා හෝ මැතිවරණය පවත්වන්නම සිදුවෙන බව ජාතික ජන බලවේගය මාතර නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිසම අද වන විට ඒ තත්ත්වයට පත්ව ඇති බවත් ඡන්දය නොතියා සිටීමට හැකියාවක් නැති බවත් හෙතෙම සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කරන්නේ පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

‘මුදල් අච්චු ගහලා හරි මැතිවරණය පවත්වන්නම වෙනවා. ඒ තීරණය ගන්න වෙන තත්ත්වයට මැතිවරණ කොමිසම පත් වෙලා ඉන්නේ. දැන් ඡන්දය නොතියා ඉන්න හැකියාවක් නැහැ. ඡන්දය පවත්වන දිනය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි දැන් තියෙන්නේ. ජනතාවට අසාධාරණ දිනයක් තීරණය කරන්නත් මැතිවරණ කොමිසමට හැකියාවක් නැහැ’

Related posts

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

Maimoonar

වසර පුරාම මේ තුන් බිය ගැන සැලකිල්ලෙන් සිටින්න

Maimoonar

අධ්‍යාපන ඇමතිගෙන් සියලු පාසල් දරුවන්ට ඉල්ලීමක්

Maimoonar

1 comment

Comments are closed.