NewsPolitical

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

අද වන විට රට වැඩී තිබෙන අර්බුදයෙන් ගොඩ ගත හැකි එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

‘රටේ අභියෝගයක් පැමිණි අවස්ථාවේ ඊට මුහුණදීමට ආවේ රනිල් වික්‍රමසිංහ මාධ්‍යයක් පමණයි. අනෙක් අය සුරංගනා කතා කිව්වා. තාමත් ඒ අය සුරංගනා කතා කියනවා. ඒවට ජනතාව රැවටෙන්නේ නෑ. ඒ නිසයි අපිත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නේ. අද රටේ තෙල් ගෑස් පෝලිම නෑ. අනිත් අර්බුදත් අපි ඉක්මනින් විසඳනවා’

Related posts

රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

Maimoonar

රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…

Maimoonar

මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..

Maimoonar

2 comments

Comments are closed.