Local NewsNews

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

ජාතික පද්ධතියට මෙගා වොට් 165 ක ධාරිතාවක් උත්පාදනය කරන කැළණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය අක‍්‍රීය වී තිබේ.

පසුගිය තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලාගාරය අක්‍රීය වී පවතී.

ඊට හේතු වී ඇත්තේ ඊට අවශ්‍ය නැප්තා ඉන්ධන අවසන්වීම බවත් විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ගේ සංගමය කියා සිටියි.

Related posts

කාගිල්ස්හි නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් බහරේන් වෙළෙඳපොළට

Maimoonar

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

Maimoonar

බිහිසුණු තත්ත්වයක්! මහා පරිමාණ නාය යාම්වල මෙහෙයුම් නවතී: පස් යට තවත් විශාල සිරුරු සංඛ්‍යාවක්?

Maimoonar

2 comments

Comments are closed.