February 12, 2026
NewsSportsSports News

ශ‍්‍රී ලංකාවට සියළු අවස්ථාවන් අහිමි වේ.. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග දෙක ජයගනී..

20-20 ලෝක ශුරතා තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද පැවති තරග දෙකකින් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථාවන් අහෝසි වෙයි.

නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැති තරගයෙන් නවසීලන්තය ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයේදී ඕස්ට්‍රේලියාව ලකුණු 04ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

මේ අනුව පළමු කාණ්ඩයේ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට යෑම සඳහා ඕස්ට්‍රේලියාව නවසීලන්තය සහ එංගලන්තය අතර තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉදිරි තරගය වැදගත් වන්නේ එය ඉහළ දළ ලකුණු වේගයක් සහිතව තරගය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවට අවශ්‍ය වන බැවිනි.

Related posts

රඹුක්කන සිද්දියෙන් මා කම්පාවට පත් වුනා..- ජනපති

Maimoonar

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Maimoonar

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Maimoonar

19 comments

Comments are closed.