Local NewsNews

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක් වන තරුණයෙකි.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වෙනත් රෝගයක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ වඳුරු උණ ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.

දැනට මෙම පුද්ගලයා කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

නුවරඑලියට දැඩි සුලගක්.. ගස් කඩා වැටී නිවාස කිහිපයකට හානි.. පිරිසක් රෝහලේ..

Maimoonar

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Maimoonar

ධාවනය වූ බසයේ කොන්දොස්තරගේ රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යයි….

Maimoonar