February 12, 2026
BusinessBusiness NewsNews

රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයන් යම් සීමාවක් යටතේ පාලනය කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන්නේ නම් ඒ අය නිදහසේ තීරණය වීමට ඉඩ ලබා දිය යුතු බව දැනුම්දී තිබේ.

ඒ නුදුරේදීම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සමගම ඩොලරයේ අගය නැවතත් ඉහල ගොස් සියළු ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

කොරෝනා එන්නත්කරනයට ඩිජිටල් හැඳුනුම්පතක්… එය අලුත් පරම්පරාවේ බලාපොරොත්තුවක්.. – නාමල්

Maimoonar

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

Maimoonar

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Maimoonar