January 29, 2026
NewsPolitical

ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ හෝ හෙට අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පිලි ගැනීම සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපලට යනු ඇති බවද වාර්තා වල දැක්වේ.

ගුවන්තොටුපල හා ඒ ආසන්න ප්‍රදේශවල මේවන විටත් විශේෂ ආරක්ෂාවක් යොදා ඇත.

කොළඹ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වන විට රජය විසින් සූදානම් කර ඇති බව ද සඳහන්ය.

Related posts

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Maimoonar

වැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්

Maimoonar

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

Maimoonar

457 comments

Comments are closed.