27.8 C
Colombo
February 26, 2026
BusinessBusiness NewsInternational NewsNews

සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..

උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සිම්බාවේ මහ බැංකුව සඳහන් කරන්නේ උද්ධමනය විශාල වශයෙන් ඉහය ගොස් දේශීය මුදල් ඒකකය දුර්වල වී ඇති තත්ත්වය මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙමගින් ඇමරිකානු ඩොලර් සඳහා ඇති ඉල්ලුම පහත යනු ඇති බව බලාපොරොත්තු වන්නේ යැයි එම එහි එරට මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

සිම්බාබ්වේ රාජ්‍යය විසින් ම අවස්ථා කිහිපයකදීම දේශීය මුදල් ඒකක ප්‍රතිනිර්මාණය කර ඇති නමුත් එමගින් ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නැත.

එරට මහ බැංකුව පසුගිය සතියේ දී බැංකු පොලී අනුපාතය 200% ක් දක්වා ඉහළ නංවා තිබේ.

Related posts

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

Maimoonar

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Maimoonar

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…

Maimoonar

689 comments

Comments are closed.