January 8, 2026
NewsPolitical

මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී.

ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් මහමගදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මහතාගේ ඝාතනය කිරීමේ සිදුවීට විරෝධය පළ කරමිනි.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ සිටියි.

Related posts

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්

Maimoonar

නුවරඑළිය රෝහලේ නේවාසිකාගාර විනාශයි: වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලය අවතැන් – ජනාධිපතිගෙන් ක්ෂණික විසඳුම්

Maimoonar

නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපති

Maimoonar