Local NewsNews

බංග්ලාදේශය ශ‍්‍රී ලංකාවට පිනට බෙහෙත් දෙයි…

මෙරටට අවශ්‍ය වි ඇති ඖෂධ තොගයක් බංගලාදේශය විසින් පරිත්‍යාග කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක වටිනාකමකින් යුතු මෙම ඖෂධ තොගය බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්. ඩී. අරිෆුල් ස්ලාම් මහතා අතින් සෞඛ්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත බාර දෙනු ලැබීය.

ප්‍රතිජීවක ඖෂධ, පිළිකා, අධිරුධිර පීඩන, වෛරස, අපස්මාර, ඇදුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කර ඇත.

Related posts

වැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.

Maimoonar

දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!

Maimoonar

‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

Maimoonar