January 29, 2026
Local NewsNews

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත.

සෙසු පාසැල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැක.

ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත මෙම බියවර ගත් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Related posts

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..

Maimoonar

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Maimoonar

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂ හතරකට වැඩි පිරිසකට

Maimoonar