Local NewsNews

තෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..

ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.

සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related posts

ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

Maimoonar

අරක්කු අලෙවිය බහී.. කසිප්පු අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට..

Maimoonar

මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනු

Maimoonar