Local NewsNews

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ.

මේ හේතුවෙන් එම සංස්ථාවේ ප‍්‍රධානීන් හා කාර්ය මණ්ඩලය එහි සිර වී සිටියහ.

පසුව පොලිසිය පැමිණ තත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

Related posts

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Maimoonar

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

Maimoonar

පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

Maimoonar

2 comments

Comments are closed.