Local NewsNews

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…

හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත.

පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

Related posts

ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..

Maimoonar

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

Maimoonar

පාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…

Maimoonar