Local NewsNews

ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් කියති.

නමුත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ පර්යන්තය එතරම් කාර්යබහුල වීමක් දක්නට නැත.

මීට හේතු වී ඇත්තේ විදේශ රැකියා සඳහා පිටව යන අයට රජයෙන් වැඩි පහසුකම් ලබා දීම මත වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටවීම, අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පිටත් වීම, මෙරට පැමිණ සිටින විදේශ සංචාරකයන් තම රට වලින් සිදුවන කැඳවීම අනුව ආපසු යාම බවත් එම නිලධාරියා පැවසීය.

දීර්ඝ කාලීන පදිංචිය සදහා විදේශගත වන පිරිස්වලද යම් ඉහල යාමක් ඇතැයිද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් රටට පැමිණීමට වඩා රටින් පිටවීම මෑත කාලයේ වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

Related posts

ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්

Maimoonar

55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..

Maimoonar

සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්

Maimoonar

8 comments

Comments are closed.