Local NewsNews

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොල්දූව මංසන්ධිය අසළදී පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

මාර්ග බාදක බිදගෙන පාර්ලිමේන්තුව දෙසට යාමට උත්සාහ කිරීමේදී මෙම ක‍්‍රියාමාර්ගය ගත් බව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් එම ප‍්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක් ඇති විය.

ආසන්න ප‍්‍රදේශවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

Related posts

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

Maimoonar

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 800ක් එකවර ඉවතට.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටීම අසලටම..

Maimoonar

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Maimoonar

1 comment

Comments are closed.