31.7 C
Colombo
February 26, 2026
NewsPolitical

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත.

ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය වරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගිනි.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතත් එම තීරණය විවේචනය කරමින් මන්ත‍්‍රීවරුන් පිරිසක් අදහස් පල කර ඇත.

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්

Maimoonar

කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….

Maimoonar

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Maimoonar