NewsPolitical

ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…

21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අහෝසි කිරීම ආදී 19 වන සංශෝධනයට සමාන යෝජනා ගණනාවක් එහි වෙයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති මන්දිරයේදී පැවැත්වින.

Related posts

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Maimoonar

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

Maimoonar

සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..

Maimoonar

10 comments

Comments are closed.