January 8, 2026
NewsPolitical

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද වන විට ආණ්ඩුවට බහුතරය තිබුණද එම තත්වය හෙට අනිද්දා වන විට වෙනස් වනු ඇති බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

Related posts

ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි…

Maimoonar

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

Maimoonar

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්

Maimoonar

481 comments

Comments are closed.