January 8, 2026
Local NewsNews

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ට‍්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර යන සියල්ල ඩොලර් ගෙවා ගෙන්විය යුතු බවද පැවසූ ඔහු ඒ ගැන කිසිවකු කල්පනා නොකරන බවද පැවසීය.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පැවති ගෙවතු වඩා වගා වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

ආධාරකරුවන්ට උඩගෙඩිදී වොෂිංටනයේ ගිණි ඇවිලූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාජ මාධ්‍ය තහනමක්

Maimoonar

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

Maimoonar

ප‍්‍රධාන පාලමක් ගංවතුරට ගැලවී යයි…

Maimoonar