Local NewsNews

පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ.

ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය.

මෙම ධුරයේ කටයුතු කරන ලද ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඒ අනුව ධුරයෙන් ඉවත් වෙයි.

ඇය සහ විෂයභාර අමාත්‍යවරුන් අතර කලක් තිස්සේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබුණි.

ඇය මාධ්‍ය හමුවේද මේ බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළාය.

Related posts

මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..- ජනපති..

Maimoonar

උතුර නැගෙනහිර සංවර්ධනය කලේ බැසිල් රාජපක්‍ෂයි..

Maimoonar

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්

Maimoonar