NewsPolitical

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් පතන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැහැදිලි කිරීමක් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සඳහන් කළ බව මුදල් අමාත්‍යවරයා පවසා ඇති බවයි.

මුදල් අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති සාරව මූල්‍ය ඒකක සඳහා තාක්ෂණික වැඩසටහනක් ගොඩනැගීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවත් වෙන කිසිවක් මෙහි නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

Related posts

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයට

Maimoonar

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Maimoonar

එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…

Maimoonar

1 comment

Comments are closed.