January 8, 2026
Local NewsNews

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

ජයම්පති හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් කර ඇති දැනුම් දීමකට ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පුරප්පාඩු ධුරය සදහා පත්කිරීමට නියමිතය.

Related posts

සමාගම් 35කට ග්‍රීන් චැනල්…

Maimoonar

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

Maimoonar

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Maimoonar