Local NewsNews

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

කොරෝනා එන්නත් මාත‍්‍රා තුනම ලබාගෙන පූර්ණ එන්නත්කරණ ලක් නොවූ අය පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මෙම නියෝගය පනවා ඇත.

මෙම ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක වන්නේ අප්‍රේල් 30 වනදා සිටයි.

Related posts

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

Maimoonar

කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

Maimoonar

සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයි

Maimoonar