27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

සජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි…

මෙම වසරේදී කුමන හෝ මැතිවරණයක් අනිවාර්යෙන්ම පවන්වනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය ස්තිර වශයෙන්ම එම මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සියලු දෙනාට වන්දි ලබා දී සාධාරණය ඉටු කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ප්‍රමුඛත්වය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

නව ආණ්ඩුව පිහිටුවීම සදහා සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් සියලු වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති බවත් අමාත්‍යාංශවල නිලධාරීන් පවා දැනටමත් පත් කොට ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

දැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්

Maimoonar

රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමති

Maimoonar

ඉන්ධන කෝටාව මදි… අපි රස්සාව අතහරිනවා..- ත‍්‍රීවීල් හිමියන්..

Maimoonar

1 comment

Comments are closed.