NewsPolitical

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

පස්වරු 06.30- රාත්‍රි 08.00 අතර කාලයේ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටියේය.

එම කාලය තුලදී ඉල්ලුමට වඩා මෙගාවොට් 20 ක පමණ විදුලි හිගයක් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ 06.00 සහ රාත්‍රී 10 අතර කාලයේදී විදුලි උපකරණ භාවිතය අඩු කර විදුලිය කප්පාදු කින් තොරව යාමට සහයෝගය ලබා දෙන ලෙසයි.

Related posts

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

Maimoonar

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Maimoonar

මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..

Maimoonar

677 comments

Comments are closed.