February 12, 2026
Local NewsNews

ගෑස් පෝලිම් දුටු සංචාරකයන්ට දුක සිතේ.. කුරුදු දර තොගයක් බෙදා දෙති…

ජර්මන් ජාතික සංචාරක යුවලක් විසින් අහුන්ගල්ල නගරයේ දී මහජනතාවට කුරුඳු දර දර ලොරි දෙකක් බෙදා දී තිබේ.

රටේ පවතින ගෑස් හිගය හේතුවෙන් ජනතාව ගෑස් පෝලිම් වල සිටීම දුටු මෙම යුවළ තම සංචාරක මඟ පෙන්වනවා හරහා කුරුදු දර බෙදා දීම සංවිධානය කරගෙන තිබිණි.

ප‍්‍රදේශයේ ගෑස් ලොරියක් අසල විශාල පෝලිමක් දුටු බවත් රූපවාහිනි ප්‍රවෘත්ති වලදීද රටපුරා ගෑස් පෝලිම් දක්නට ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට ආහාර පිස ගැනීමට හැකි අයුරින් උපකාර කළ බව ද එම යුවල සඳහන් කළහ.

Related posts

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Maimoonar

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Maimoonar

හොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනා

Maimoonar

804 comments

Comments are closed.