කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පහර දීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
අපි දකිනවා විපක්ෂය තමන්ගේ මන්ත්‍රීවරයා කරපු වරද වහගන්න හදනවා. ඒ වගේම අපි දකිනවා සමගි ජන බලවේගය නැති වෙලාවෙදි අනුර දිසානායක මහත්තය කරපු කතාවේදී කවුරුත් ඔහුට පහර දෙන්න කවදාවත් හැදුවේ නෑ. එතුමා ඇතිවෙන්න කතාව කරනවා. අපි ඒවා අහගෙන ඉන්නවා. එතුමා අපිටත් පහරදෙනවා, නඩු දිනපුවා ගැනත් තියෙන ඒ නඩු ගැනත් කියනවා. හැබැයි ඔබතුමාට අපි කවදාවත් මොකුත් කියලා නැහැ. ඇත්තටම ඔබතුමාගේ කතාවේදී කතානායකතුමාටත් තර්ජනය කරපු ඒක ගැන කතා කරා නම් කතාව සාධාරණයි. එහෙම කතා නොකරපු එක ගැන මම කණගාටුව ප්‍රකාශ කරනවා. ඔබතුමා හිටියේ නැද්ද මම දන්නේ නැහැ. හැබැයි මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමාට වෙච්ච වෙලාවෙදී කියලා මම දන්නේ නැහැ. ඔබතුමා කිව්වා නම් කථානායකතුමාට සතෙකුගේ නමක් කියලා ගහන්න ගිය එක වැරදියි කියලා කිව්වා නම් ඔබතුමා සාධාරණ දේශපාලනඥයෙක් හැටියට මම දකිනවා. එහෙම වුණේ නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා.
අපි ඉතිහාසය දැකලා තියෙනවා. කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ලා මන්ත්‍රීවරුන්ව ඇනලා මරන්න හදපු යුගයක් තිබුණා. ඒ ආවේ සභාගර්භය හරහා කථානායකතුමාගේ පුටුව පිටිපස්සට ඇවිල්ලා ඒ ප්‍රශ්නෙ වුණේ. හැබැයි එදා කවුරුත් කිව්වේ නැහැ ඒ පිහි ගෙනාපු එක වැරදියි කියලා. ඊලඟට ඒකට පරීක්ෂණයක් ගියා පුටුවලින් ගහගත්තා, පොත්වලින් ගහගත්තා, මිරිස්කුඩු ද ඔය ඔක්කොම සිද්ධ වුණා ඉතිහාසයේ. අන්තිමට හිටපු කථානායකතුමා සහ හිටපු ආණ්ඩුව එදා බැලුවේ මන්ත්‍රීවරුන් හිරේ දාන්න. ඒ නිසා පලවෙනි වතාවට අපරාධ කොට්ඨාසයට ගිහිල්ලා පැමිණිලි කරලා, රාජගිරිය පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරලා, එදා කටයුතු කරන්න බැලුවා, ඔවුන් කටයුතු කෙරුවා. ඔවුන් කිව්වා අනිවාර්යෙන්ම දඬුවම් කරනවා අපරාධ නීති යටතේ කියලා. හැබැයි සිද්ධ වුණේ ඒ පරීක්ෂණ මගින් නතර කරපු එකයි. දිනේෂ් ගුණවර්ධන අපේ සභානායකතුමා කියපු විදියට කථානායකතුමාගේ ලේකම් පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතුලෙ ඉඳල තියනවා. ඒ සීසීටීවී කැමරා ටික පරීක්ෂණ කරද්දී කරු ජයසූරිය කථානායකතුමාගේ ලේකම් පාර්ලිමේන්තු සභාගර්භයේ ඉදලා තියෙනවා.
අපි දැක්කා ඉතිහාසේ වෙච්ච දේවල්, කොහොමද පනත් හැදුවේ, කොහොමද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී හිටියේ, අරලියගහ මන්දිරේ ඇතුලේ හිටපු හැටි අපි පුදුම වෙන්නේ නැහැ. අදත් සමගි ජනබලවේගය වෙනුවෙන් පෙනී සිටිනවා සමහර විපක්ෂයේ පක්ෂ. මම කනගාටු වෙනවා ඇත්තටම ඒ ගැන. ඒ උනාට අපි ඔබතුමාට කියනවා මනුෂ නානායක්කාර මැතිතුමා කතා කරගෙන යද්දි සවස පහෙන් පස්සේ අපි මේ අය වැය කාලසීමාව තුළදී ම විපක්ෂයේ කාටවත් කතා කරන්න හමුවුණේ නැහැ . පිළිතුරු දෙන ඇමතිවරයාට විතරයි කාලය ගන්න පුළුවන්. එහෙම නැති උනොත් එහෙම මේ උදේ ඉදන් පොයින්ට් ඔෆ් ඕඩර් අරගෙන, ගරු කතානායකතුමනි මම හැමවෙලේම කියනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී කතානායකවරයෙක්. ගිය අවුරුදු පහේ අපි බැට කාපු හැටි අපිට හොඳට මතකයි. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් වත් හිටපු කථානායක කරු ජයසුරිය මැතිතුමා අපිට ගේන්න දුන්නේ නැහැ. ඒ ගැන කිව්වම එතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ.
ඊලඟට චෝදනා කරනවා ඔබතුමාට සිග්නල් දාපුවාම ඔබතුමා ඒ සිග්නල් වලට කටයුතු කරනවා කියලා . සිග්නල් දාලා තීන්දු තීරණ දුන්නේ ගිය ආණ්ඩුව කාලේ. මම සංවිධායක හැටියට මගේ යුතුකමක් තමයි පහෙන් පස්සේ විපක්ෂයට වෙලාව දෙනවනම්, පහෙන් ඉස්සෙල්ලා අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විනාඩි දෙක තුන කපලා තිබුනා . සමහර අයට විනාඩි දෙකයි හම්බෙන්නෙ. ඒක නිසා ඒ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් වෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයාට අන්තිමට කතා කරන්න දුන්නාම. ඒ නිසා මගේ යුතුකම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට ඒ අඩුපාඩුවක් පෙන්නල දෙන එක. ඒ අවස්ථාවේ මුලසුනේ ඉන්න මන්ත්‍රීවරයා හෝ සභාපතිවරයාගේ වගකීම ඒක හැසිරවීම. මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඔබතුමාට ඉතාමත්ම නරක විදිහට කතා කරලා ඔබතුමාට පහර දෙන්න තමයි ආවේ. ඒක අපි දැක්කා. එතුමා බෝඩ් එකක් ගහගෙන ගිය නෑනෙ මම සාකච්ඡා කරන්න එනවා කියලා.
සාකච්ඡා කරන්න එනවා කියලා බෝඩ් එකක් ගහගෙන ආවානම් හරි කෑගහගෙන ආවනම් අපිට තේරෙනවා එතුමා එන්නේ සාකච්ඡා කරන්න කියලා. එතුමා පැහැදිලිවම ආවේ ඔබතුමාට පහර දෙන්න. ආරක්ෂකයෝ ඉන්නේ එහා පැත්තෙ . ආරක්ෂකයන්ට එතුමා ලගට දුවගෙන එන්න හම්බෙන්නෙ නැහැ මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා මෙතනට එද්දි. ඒ නිසා අපේ යුතුකම ඔබතුමා ආරක්ෂා කරන එක. ඔබතුමාට පහරදෙන්න අපි කිසිසේත්ම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ අපි ඉන්නකම් මේකෙ. ගරු කතානායකතුමනි ඉතිහාසයේ අපි 52දෙදෙනෙක්, තිබුනේ බලවත් ප්‍රබල ආණ්ඩුවක්, එදා විපක්ෂනායකවරයා ආණ්ඩුවේ, විපක්ෂ ආණ්ඩුවේ, විපක්ෂයේ සංවිධායකවරයා ආණ්ඩුවේ, ඒවා අපිට හොඳට මතකයි. හැබැයි ඒවට යට වුනු පිරිසක් නෙමෙයි අපි හිටිය පනස් දෙක. ගරු කථානායකතුමනි අපි ඒ තර්ජනයට මුහුණ දුන්නා. පිහි ගෙනල්ලා අනිත් පැත්තෙන් ඇවිල්ලා අපිට තර්ජනය කරද්දි අපි ඒවට මුහුණ දුන්නා. ඒ නිසා ගරු කථානායකතුමනි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා, මම ඔබතුමා චෝදනා කරන්නේ ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලයි. ඔබතුමා හරියට බැලුවොත් ඔබතුමා පත්වෙච්ච දවසේ ඉඳලා වැඩියෙන්ම පොයින්ට් ඔෆ් ඕඩර් දීලා තියෙන්නේ විපක්ෂයට. වැඩියෙන්ම කතා කරන්න දීලා තියෙන විපක්ෂයට. විපක්ෂ නායකතුමා එතුමා විසිහත දෙකේ කියලා ප්‍රශ්න අහනකොට ඒකෙ තියෙනවා සීමාවක්. එතුමා කරන්නේ ෆොන්ට් එක පොඩි කරල එක කොලේ ගහනවා විනාඩි 15ක කතාවක්. එහෙම තමයි ඒගොල්ලෝ වංචා කලේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඊට පස්සේ ඔබතුමා තීන්දුවක් ගත්තා පක්ෂ නායක රැස්වීමේදී මේක විනාඩි පහට සීමා කරන්න කියලා. පෙරේදත් විනාඩි පහක් නෙමෙයි විනාඩි දහතුනක් එතුමා කතා කරලා. උත්තර දෙන්න ගියාම අපේ මන්ත්‍රීතුමාට ඉක්මනින් උත්තර දෙන්න කියලා, උත්තර දීලා ඉවර කරන්න කියලා ඔබතුමා කියනවා. ඒ නිසා ඔබතුමාට චෝදනා කරනවා නෙමෙයි.
ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් හැටියට, පාර්ලිමේන්තුවේ අවුරුදු ගණනාවක් ඉඳලා ඔබතුමා වැඩි කාලයක් විපක්ෂයට දෙනවා. අපේ මන්ත්‍රීවරුන් පිටිපස්සේ ඉඳලා අපිට බනිනවා. ඔබතුමා ඔවුන්ට වෙලාව දෙන්නේ නැහැ කියලා. අපි ඔබතුමාගේ ඉල්ලන්නේ ඔබතුමාට තර්ජනය කරලා, ඔබතුමාට පහර දෙන්න ආපු නරක වචන වලින් ඔබතුමාව ඇමතුව ඒ මන්ත්‍රීතුමාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙන අපේ මන්ත්‍රීවරු තිහකට වැඩි පිරිසක් අත්සන් කරලා. ඔබ තුමාගෙන් ඉල්ලනවා පරීක්ෂණයක් කරන්න මින් පස්සේ මෙවැනි දෙයක් සිද්ද නොවෙන්න. ඊට පස්සේ දෙවෙනි දවසේ සිදුවීම් සිද්ධවෙලා තියෙනවා අනුර දිසානායක මහත්තයා කියන විදියට. ඒකෙ පැමිණිල්ලක් ආවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ තවම. ඉතින් ඒක ගැනත් පරීක්ෂණයක් කරන්න. අපි ඒවාට විරුද්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව සාධාරණව, සමව, අපේ පොන්නම්බලම් මැතිතුමාත් ප්‍රකාශ ගණනාවක් කෙරුවා. මං හැබැයි මතක් කරනවා ඔබතුමාත් මේ පාර්ලිමේන්තුවේ බොරු කරල තියනවා කියලා. අද ඔබතුමා කතා කරන ජාත්‍යන්තරයට, පාර්ලිමේන්තුවේ ඉඩ දෙන්නේ නැහැ, ගහගන්නවා ඔබතුමාටත් යුතුකමක් තිබුණා කතානායකතුමාට තර්ජනය කරපු එක වැරදියි කියල කියන්න. ඔබතුමා ඒ ගැන මුකුත් කිව්වෙ නෑ. ඔබතුමා කතා කරන්නේ වන් සයිඩ් ස්ටෝරි. එක පැත්තක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා මේ පාවිච්චි කරන්න හදන්නේ ජාත්‍යන්තරයට මේ පාර්ලිමේන්තුවේ අද විපක්ෂයට ඉඩක් ලැබෙන්නේ නැහැ, කතා කරන්න ආරක්ෂාවක් නැහැ, පහරදෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, මේක තමයි කරන්න හදන්නේ. පාර්ලිමේන්තු සංසදයට ලියන්න. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයට ඕක අලුත් දෙයක් නෙමෙයි. අද ඊටත් වැඩිය මම දකින්නේ අද නිවාස අමාත්‍යාංශයේ විවාදය. විපක්ෂ නායකතුමා කරපු සම්පූර්ණ වංචා දූෂණ ගැන අද එළි වෙනවා ඒක නිසා ඉතාමත්ම උපක්‍රමශීලීව මනුෂ්‍ය නානායක්කාර නමැති මන්ත්‍රීවරයා කරපු ජරා වැඩේ වහලා, ඔහුට ගහන්න ගියා කියලා අර්බුදයක් පෙන්නලා හිමින් මාරුවුනා. පැනලා ගිය, එක තමයි එතුමා අද කෙරුවේ. කතානායකතුමනි මම කියනවා මේකේ ගෞරවය රකින්න ඔබතුමා සමග අපි ඔක්කොම ඉන්නවා ඔබතුමාත් එක්ක. ඔබතුමා නීත්‍යානුකූල විදිහට අනුර කුමාර මන්ත්‍රිතුමා කියපු විදිහට මන්ත්‍රී කණ්ඩායමක් දාන එක වැඩක් නැහැ කියන එකයි එතුමා කිව්වේ. එක එතුමාම කියපු එක හොඳයි. ඒක නිසා ඔබතුමාම දැන් මේක තනියම කරන්න පුළුවන් හැබැයි ඔබතුමා තනියම කෙරුවනම් කියනවා දෙපැත්තම අය දාන්නේ නැතුව ඔබතුමා තනියම තීන්දුවක් ගත්තා කියලා. එතුමාගෙන් මේක ඉදිරිපත් වීම ගැන මම එතුමාට ගරු කරනවා ගොඩක්. ඒ ගැන හොයලා බලල කටයුතු කරන්න කියලා ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා
– media unit
111 comments
ciproxin
Thanks a lot. An abundance of info!
best cover letter writing service essay writing service list is it worth using a resume writing service
You actually reported it exceptionally well!
order essay writing service professional research writing service project manager resume writing service
You said that terrifically.
casino app for iphone red dog casino 100 free chip european roulette free
Truly tons of superb data!
panda casino game https://red-dogcasino.online/ free play slots no download
Nicely put. Appreciate it!
minimum deposit online casino red dog casino 100 no deposit bonus codes poker casino online
Info effectively used..
online casino free chip no deposit red dog slots red dog casino 100 free spins
You mentioned it superbly.
red dog free chip 2023 https://reddog-casino.site/ roulette for real money
Cheers! Numerous information!
red dog gambling free slots no download play slots for free no download
Truly lots of valuable facts!
online casino deposit no deposit bonus codes for red dog casino red dog slots
Nicely put. Regards.
free slots no downloads bonus games no deposit bonus free chip atlantis slot
Lovely postings. Thanks.
casino mania slots real money https://red-dogcasino.website/ red dog slots
Wow quite a lot of awesome info.
red dog casino casino fish bitcoin blackjack
Thank you! Numerous information.
online blackjack fake money best online craps free no download casinos
Thanks, Excellent stuff.
bc fish and game bc game jb currency bc game saque
Nicely put, Regards.
how to unlock bcd in bc game https://bcgamecasino.fun/ bc game token
With thanks. Plenty of content.
bc clemson game 2016 bc lions next game bc game mines
Kudos, Valuable information.
ШЇШ§Щ†Щ„Щ€ШЇ bc game https://bc-game-casino.online/ bc usc game 2023
Regards! Good information!
what is jb in bc game bc game casino no deposit bonus codes bc game unlock bcd
Amazing quite a lot of valuable tips!
bc game bot how to delete bc game account bc game alternative
Helpful forum posts. Appreciate it!
bc syracuse football game bc nd game bc game score
Tips certainly utilized..
bc game ШґШ±Ш https://bcgamecasino.pw/ bc game flash drop
Thank you! An abundance of stuff.
wake forest bc game bc game crypto casino bc game crash hack
Beneficial stuff. Thanks a lot.
video game rental victoria bc bc football bowl game 2018 crash bc game
Seriously plenty of awesome information.
bc game crash https://bcgamecasino.website/ bc lions game today
You have made the point!
отзывы 1win lucky jet скачать 1win ваучер на 1win
Thanks! Plenty of advice.
luckyjet 1win https://1winoficialnyj.online/ ссылка на зеркало 1win
Helpful material. Many thanks!
партнерка 1win 1win бонус за установку приложения как использовать 1win баланс 1000
You said that really well!
1win зеркало скачать приложение https://1winoficialnyj.site/ 1win промокоды
Whoa lots of helpful information!
1win yukle 1win зеркало скачать как снять деньги с 1win
You actually expressed this perfectly.
1win детальная проверка ван вин 1вин промокоды https://1winoficialnyj.website/ как играть в 1win
This is nicely expressed. !
1win на телефон 1win app 1win kazakhstan
Kudos, Helpful information.
1win оф сайт https://1winregistracija.online/ 1win букмекерская контора скачать бесплатно
Nicely put, Appreciate it!
1win приложение официальный сайт 1win 1win ставки россия
You have made your position very nicely!!
1win скачать ios lucky jet 1win casa de aposta 1win
Info well regarded.!
1win скачать на ios https://1winvhod.online/ промокод бк 1win
Wow lots of helpful info!
1win mobile скачать 1win на ios 1win букмекерская контора зеркало на сегодня
Amazing a good deal of awesome material!
1win aviator играть 1win зеркало сайта моя новая jet стратегия лаки джет 1win jet
You said it adequately..
1win официальный сайт зеркало букмекерской конторы 1win букмекерская партнерка 1win
Truly quite a lot of very good information!
1win букмекерская контора зеркало рабочая на сегодня 1win фрибет приложение 1win android
You said it perfectly.!
1win не выводит деньги промокоды 1win 1win зеркало рабочее на сегодня
You expressed it superbly!
1win withdrawal 1win ваучер бонус по free spins 1win как использовать
Thanks a lot. Quite a lot of posts!
1win условия бонуса 1win csgo 1win регистрация в один клик
You said it perfectly.!
1win jetx 1win скачать android промокод 1win при пополнении
Thank you, I appreciate this.
1win онлайн казино 1win обзор игра как я вынес и 1вин стратегия 1win игра
Thanks. Plenty of content!
bc game promo code bc lions game tonight bc game referral
Feel the heat of the casino floor at our Mexican online casino. With live dealer games and interactive experiences, you’ll get the full VIP treatment from the comfort of your home. caliente mx este es tu futuro.
Discover the thrill of victory at our Mexican online casino. With adrenaline-pumping games and heart-stopping excitement, you’ll be on the edge of your seat with every bet. bcasino login la riqueza esta a tus pies.
Win big and live the dream at our Mexican casino site. With life-changing jackpots and thrilling tournaments, fortune favors the bold. caliente mx casino tu camino hacia el exito.
Play with confidence at our Mexican online casino. With fair play guaranteed and transparent policies, you can trust that every game is as thrilling as the last. calientemx este es tu futuro.
Join the party at our Mexican casino platform. With lively animations and immersive sound effects, you’ll feel like you’re celebrating every time you win. play city casino tu camino hacia el exito.
Embrace boundless pleasure and rediscover intimacy with buy online viagra . Reignite the flame and explore new levels of satisfaction.
Unlock greater satisfaction with edmenbiolabs. Achieve better performance and lasting intimacy with our trusted product.
Superb stuff. Appreciate it!
canadian pharcharmy canadian pharmacies pharmacy
Superb info. Regards.
US Casino Guides
Kudos. I appreciate it!
https://usagamblinghub.com/crash-games/
You expressed that perfectly.
land based casino vs online casino https://uscasinoguides.com/ufc-betting/ film casino online
You actually mentioned it effectively!
colony casino online https://usacasinomaster.com/esports-betting/ party city casino online
You definitely made the point.
royal palms casino online https://usagamblinghub.com/real-money-casinos/ online casino in michigan
You stated that effectively!
bovada online casino billings https://usacasinomaster.com/soccer-betting/ online casino top 50
Fine forum posts. Cheers.
online casino redeemable freeplay https://usaplayerscasino.com/real-money-keno/ skycity online casino
Awesome info. Thanks!
software para casinos online https://usagamblinghub.com/betonline-review/ casinos online espaГ±a
Thanks, Terrific information.
online casino deutschland test https://usaplayerscasino.com/tennessee-casinos/ online casino bayern
Many thanks, Helpful information!
hollywood casino online free credits https://luckyusaplay.com/nfl-betting/ australian online casino payid
Terrific stuff, Thanks a lot.
station casinos online https://usacasinomaster.com/virginia-casinos/ casino online gambling legal
You’ve made your stand very effectively..
yaamava online casino facebook https://uscasinoguides.com/bitcoin-casinos/ live22 online casino malaysia
Incredible plenty of fantastic advice.
table games online casino https://usagamblinghub.com/nascar-betting/ online casino slots tips
This is nicely said! !
online sweepstakes casinos usa new online casino usa ok play gun lake casino online
Beneficial information. With thanks!
australian online casino minimum deposit 1 online casino free bonus new online casinos no deposit bonus 2023
You reported it exceptionally well.
alt online casino sign up online casino in usa legit online casino australia
Terrific knowledge. Thanks a lot.
online casino in uk play casino online australian online mobile casino no deposit bonus 2017
Amazing posts. Cheers!
10 euro bonus ohne einzahlung online casino casino online gambling casino royale james bond movie online
Seriously plenty of terrific facts!
top williams interactive online casino best online casino australian online casinos that actually pay out
Thanks a lot. An abundance of data!
casino game slot free play online online casinos with no deposit bonus online casinos mit lastschriftverfahren
Incredible many of helpful info.
online casino app development casino bonus online same day withdrawal online casinos nz
Kudos. An abundance of info!
online casino that pay brand new online casinos usa phlboss online casino
Nicely put. Regards!
casino online deposito paypal new usa online casinos online casino promotions canada
You expressed this wonderfully.
babe casino online casino bonus online mobile phone online casinos
You made your stand extremely nicely!.
best slot machine casino online online casino free play best online casino australia no deposit
You revealed it exceptionally well.
online casino management best online casinos usa us casino real money online
You made your stand quite clearly!!
online casino types best online casinos usa bono de casino online
Amazing info. Thanks.
casino las vegas online free online casinos online casino drake casino
You actually explained this wonderfully.
arena casino online casino play online pa live casino online
You actually expressed that really well!
where can i play casino games online for real money casino online play free online casino fraud
You reported this exceptionally well.
majestic star casino online games online usa casino best online casino games uk
Great knowledge. Thank you.
how to make money online casino roulette online casino free bonus no deposit 888 us online casino nj
You stated this perfectly.
pennsylvania online casinos list new online casino usa ok real money online casino pa
Thank you! I like it!
resorts casino online gambling newest online casinos usa casino online gratis slot
Regards. I like it.
aussie online casino top online casino gta 5 online casino car this week
You definitely made your point.
ballys casino o online pa us online casinos with rtg software online casino accept us players
You actually suggested this fantastically!
best novomatic online casino new online casino usa free money for online casino
Many thanks, Fantastic information.
best casinos online free spins casino bonus online novoline online casino no deposit
Cheers! Helpful stuff.
is it illegal to play online casino in australia best online casinos for usa sesame bg casino online
Many thanks. I enjoy it!
casino online free slots online games casino vpn online casino
Perfectly voiced of course! .
live casino online promo code brand new online casinos usa no deposit bonus online casino nzd
Regards. A lot of information.
top red tiger gaming online casino best online casinos for usa slot casino online real money
You’ve made the point.
admiral casino online bih online casino no deposit bonus aztec casino online
You stated this very well!
casino online senza registrazione united states online casino all slots casino nz online games
Wow a lot of wonderful info!
casino las vegas online review online casino top four winds online casino michigan
You’ve made your point!
online casino bonus codes no deposit casino online no deposit bonus max win online casino
You revealed it fantastically!
spin online casino real money online casino top casino heist gta online guide
Wow a lot of wonderful data.
soboba casino play online no deposit bonus online casino online casino $1 deposit
You actually explained that terrifically!
online casino roulette kostenlos online usa casinos best casino online in the world
Truly loads of great tips!
top uk casinos online casino online no deposit bonus best casino online game
You said it nicely..
bonos de casinos online sin deposito fastest payout online casino agen taruhan casino sbc168 online
Incredible quite a lot of great tips.
cabaret club online casino online casinos with no deposit bonus betrouwbaar casino online
With thanks, A good amount of info.
online casinos no deposit welcome bonus nz best online usa casinos gta online casino big con guide
Cheers! Great stuff!
roulette casino online online betting casino gta 5 online how to start casino missions
Position clearly utilized!.
instant payout online casinos top 10 online casinos online casino geld zurГјck anwalt
Really a good deal of great tips!
castle jackpot online casino monkeytilt best online casino 007 casino royale 2006 online
Transform your sexual wellness with premium <a href=https://cialisgettingtips24.com/]purchase cialis on line available at our secure store. We offer fast delivery and protect your privacy with discreet packaging. Benefit from our competitive rates and exceptional service. Order <a href=https://cialisgettingtips24.com/]coupon for cialis today for a revitalized experience.