February 26, 2026
BusinessBusiness NewsNews

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

මෙවර ඉදිරිපත් කරන ලද අයවැය හමුවේ ආණ්ඩුව විසින් භාණ්ඩ හා සේවා 622ක් මත බදු පනවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

බඩු මිල වැඩි වීමට, ගෑස් හිගකමට හා පොහොර ප්‍රශ්නය ඇතුළු ගැටලු වලට විරුද්ධව ජනතාව පාරට බැසීමේ නැවැත්වීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් අවසරය ලබා ගන්නා ලෙස වෘත්තිය සමිතිවලට රජය විසින් දැන් කොන්දේසි පනවා ඇත්තේ ඒ නිසා බවත් ඔහු පැවසීය.

මෙම කටයුත්ත ආණ්ඩුව පැහැදිලිවම විරෝධතා මර්දනය කිරීමට සැලසුම් කළ උපක්‍රමයක් බවත් ඔහු පැවසීය.

නමුත් ජනතාව මහ පාරේ සිටින ආකාරය ආණ්ඩුවට බරක් සේ සලකා එය මර්දනය කිරීමට යන්නේ නම් ඉදිරියේ දී සියලු ජනතාව එකට පෙළ ගැසී ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග

Related posts

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..

Maimoonar

ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..

Maimoonar

රජය කොරෝනා පාලනය කල බව ඇත්ත.. නමුත් ඡන්දය තිවුවොත් අපට භයංකාරයි.. එක්සිත්ව එක්සත්ව ඡන්දය කල් දමමු..- සජිත්

Maimoonar