February 26, 2026
NewsPolitical

සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මත්පැන් පානය කිරීම නීති මගින් නවතා දැමිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව සුරාසැල් විවෘත කිරීම වරදක් නොවන බව ද පවසන ඔහු රට වසා දැමුවත් නැතත් මුදල් ඇති අය මිල අධික මත්පැන් හෝ පානය කරන බවද සඳහන් කළේය.

සුරාසැල් විවෘත කළ විට කැමති අයට මත්පැන් පානය කළ හැකි බවත් අකමැති අයට නොබී සිටිය ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයි

Maimoonar

ස්ථාන මාරුවිමක් ලද පොලිස් ස්ථානාධිපතිට ප්‍රදේශවාසින්ගෙන් උපහාර…

Maimoonar

අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..

Maimoonar

2 comments

Comments are closed.