Local NewsNews

වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

මෙරට තුල වාහන එකලස් කිරීම සදහා අවසරය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ආනයනය තාවකාලිකව නතර කර ඇති බවද පවසා අමාත්‍යවරයා එම අර්බුදය ක්‍රමානුකූලව විසඳුණු ඇතැයි බලා තුන බවද පැවසීය.

වාහන එකලස් කිරීමට අවසර ඉල්ලා කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම අවසරය ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

Related posts

සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…

Maimoonar

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

Maimoonar

පළාත් පාලන නාම යෝජනා අවලංගුයි…

Maimoonar