Local NewsNews

ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණු කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන ඇත.

මෙරට තුළ කොරෝනා ව්‍යාප්තියේ තත්වය සලකා බලමින් සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Related posts

මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..

Maimoonar

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Maimoonar

විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…

Maimoonar

2 comments

Comments are closed.