Local NewsNews

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් 95.8%ක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් බව හෙලිවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ රට පුරා ජීව සාම්පල නියැදි පරීක්ෂණවලින් මේ බව තහවුරු කරගත් බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියි.

Related posts

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

Maimoonar

සරසවි සේවකයන්ට පොලිසියෙන් ජල ප‍්‍රහාර..

Maimoonar

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

Maimoonar